January 6, 2010

දුරුත්තේ සීතල

දුරුත්තේ සීතල
ආයෙමත් ඇවිල්ලා
හිමිදිරි පාන්දරට
නිදියහනේ ගුලිවෙන්න
ආයෙමත් පුංචිම පුංචි වෙලාවක්
සීතලේට ගුලි වෙන්න
මට හිතෙනවා සැමදා උදේ...

පිංතූරය

5 comments:

  1. රන් හිරු මඩලින් සිසිලස අයදිනවා...
    පුන්සඳ පහනින් උනුසුම අයදිනවා...
    ලොකය බිහිවුන දා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉඳුවර සොයමින් ලතවෙනවා....

    මෙයයි වඩාත් වැදගත් දෙ මෙ කාලෙ විතරයි ඔය සීතල තියන්නෙ.. එක අපි විදගන්න ඔනා. මම නම් කොහොමත් රැට උඩ අදුමක් නැතුව ඉන්නෙ.... උදෙට හරිම ලස්සනයි. සිතලයි... කම්මැලිකම් නොකර නැගිටින්න ඔන්නා. හොදද බිඟුවො....

    ReplyDelete
  2. ඔව් ඔව්....
    කම්මැලි නෑ හොඳ මී මැස්සෝ

    ReplyDelete
  3. රවා,
    ඒ උනාට මී මැස්සෝ කම්මැලි ලු. මැස්සියොලු වැඩ කරන්නේ...
    රජ මැස්සිනම් කම්මැලි නැතුව වැඩ.
    මං තමා ඉතින් පොඩ්ඩක්....

    /බිඟුවා...!

    ReplyDelete
  4. එහෙම තමා මැස්සියෝ.... කඩිසරියෝ................. :-)

    ReplyDelete
  5. @ජීවිතේමල්,
    ඒක නම් ඇත්ත තමා...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!