January 9, 2010

සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්

පින් ඇති පුතුන් ලොවකට රන් පළිහක්ය
ඒ වැදු මවුන් ඒ හා සම පහණක්ය
පුතුගේ ක්‍රියා ගෙනෙදේ සැම ගුණයක්ය
ඒ පුතුගේ ගුණ වරුණා නො නිමක්ය

බස‍යට ගොඩ වූවොතින් බඩදරු අම්ම කෙනෙක්
"වාඩි වෙන්න" කියා ඔන්න වෙන්වෙන්නේ හොඳ අසුනක්
"මොන මඟුලක්" කියා කියන පිරිමි කෙනෙක්
සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්


මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක් හා බැඳේ...

5 comments:

  1. hariyaTa hari...

    jangiya daalada kiyalaa balanna onaa tamayi oya ponna pataunge....

    ReplyDelete
  2. මම කලිනුත් කිව්වෙ කාල කන්නිබල්ලො... සමහර ගැනුත් එහෙමමයි...

    ReplyDelete
  3. @රවා,
    ඇත්ත තමා. ගෑනුත් එහෙම තමා

    /බිඟුවා...!

    ReplyDelete
  4. සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්
    අන්න හොඳයි!

    /ලිඟුවා...!

    ReplyDelete
  5. hik... hik...
    nice modification machan....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!