April 24, 2010

පුරා සඳේ මතුපිට මං




පුරා සඳේ
මතුපිට මං
ලිවා එක පැදි පෙලක්
කියවන්නට
කිසිම කෙනෙක්
එන්නේ නෑ
ඒක හරිම මදි කමක්
කොවුලා නෑ
නැවතුනේ
ගිම්හානය ඉවර වෙලත්
තාමත් මම
වැලපෙනවා
නෑ කිසිවකුගෙන්
අවසරක්

පිංතූරය

19 comments:

  1. ඇයි මේ අපි කියවන්නේ.

    ReplyDelete
  2. හැබෑටම මේ අපි ඉන්නේ .........

    ReplyDelete
  3. මිස්සක-ඒකනේ බන්.

    ReplyDelete
  4. මේ අපි ඉන්නේ... කවි ටික නම් නියමයි.......

    ReplyDelete
  5. Ravenට
    දුවන්න තිබ්බේ දෙන්නත් එක්ක මැරතන් පාරක්. අපි සප් එක දෙනවානේ.

    ReplyDelete
  6. කවි නම් එලටම නැගලා යනො..

    ReplyDelete
  7. ඔන්න මමත් ඉන්නවා! දිගටම ලියපං මචං!

    ReplyDelete
  8. මිස්සක- ඊළග පාරම දුවනවා බන්. මේ පාර ප්ලේයර්ස්ලා ටික අධ්‍යනය කරනවා. අපි දෙමු බැටේ එන පාර :D

    ReplyDelete
  9. image hoyanna thama welaawa yannea

    ReplyDelete
  10. ග්ලූකෝස් එකක් දෙන්නද?

    ReplyDelete
  11. කට කට..... දුවමු දුවමු....... අපි ඉන්නවා සප් එකට...

    ReplyDelete
  12. ඕනෙ image එක කියන්න. අපි හොයලා දෙන්නම්

    ReplyDelete
  13. අත දිග තිබුනද ..??

    ReplyDelete
  14. ඇයි බං හාවා... උ දැන් එහේ නැද්ද...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!