April 24, 2010

දුටුවෙමි - සිතුවෙමි


දුටුවෙමි
එක් මල් වත්තක්...
මලින් පිරුණු
රොනින් ගැවසුණු
සිතුවෙමි
නෙලන්නට එකම එක
මලක්
අතු අගම පිපුණු
කාටත් හොරෙන්...

පිංතූරය

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!