April 25, 2010

යන්න එපා කොහෙවත් ඔන්න....


මේ යන්නේ අන්තිම හරිය, ඉතින් අකුරු පැටලිලා ඇති ඕනෑ තරම්...
ඔන්න ඉතින් ඒවා හදාගෙන කියවනවානම් අගෙයිකියලා මම මතක් කරලා දෙන්නම්කෝ...
ඔන්න එහෙනම් තව පැය 1/2 ක් වත් නෑ මේක අහවර වෙන්න....

යන්න එපා කොහෙවත් ඔන්න....

4 comments:

  1. අපෝ කෙහෙ යන්නද? මම ආවෙත් දැන් නෙ

    ReplyDelete
  2. මුල ඉදන්ම එන්න බැරි උන එකට දුකයි, එත් දැන්නම් යන්නේ නැ, බිඟු අයියා දිනනවා

    ReplyDelete
  3. අනිවා.... වත් අක්කා නම් පරක්කුයි ඔන්න... :)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!