April 25, 2010

ලේ පිපාසිත රුදුරු පාපතරයනි

ලේ පිපාසිත
රුදුරු පාපතරයනි
නොබී
ළදරු රුධිරය
පලයව්
මහ වන මැද
සොයව්
තොපිටම වෙන්වුනු
තිරිසන්
ලේ

7 comments:

  1. මදුරුවන්ටද කීවේ....එතකොට ළදරුවා කීවේ මටද...?? අනේ තැන්කූ.....

    ReplyDelete
  2. මේකට නම් මොනව කියන්නද මංද.....

    වතුර මං ලඟ සිදෙමින් පවතිනව......
    කමක් නෑ ඕන් තව බාල්දියක් පුරෝල........

    ReplyDelete
  3. අතැර ළදරුවන්
    සොයාගත් කල
    තිරිසනුන් වන මැද..
    වෙනස් වෙද ඉතින් ඒ
    රතු පැහැය රුධිරයේ....???

    ReplyDelete
  4. අන්න හරි !
    මදුරුවො නොමරා යන්න කියන්න.

    ReplyDelete
  5. maduruvage gaanu sathai lea bonnea....uge dharuwan pooshanaya karanna

    ReplyDelete
  6. මදුරුවන්ට බනින්නේ ඇයි... උනුත් ඉන්න එපායැ...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!