April 25, 2010

නෙතු අයා සිටිමි සිත් දල්වා සිටිමි සැමදාම


සඳ කිරණක් සේ
මගේ හද මඩලට
සිසිල ගෙනෙන්නට
සැමදාම...
මගේ ජීවිතය
දල්වාලන්න
ඔබේ මිනි පහණ
මගේ සිර කුටියේ
සැමදාම....
නෙතු අයා සිටිමි
සිත් දල්වා සිටිමි
සැමදාම

2 comments:

  1. අයා ඉද රිදුම් දේ නෙතු....
    දල්වා ඉද විඩා දේ සිත...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!